top of page
5x5.jpg
Design මහ ගෙදරට පැමිණි ඔබව මා සාදරයෙන් පිළි ගන්නෙමි.
මගේ නම මහිමා. වෘත්තියෙන් Graphic Designer වරියකි. මා මිට පෙර සිදු කල Artwork කිහිපයක් මෙහි පල කර ඇති අතර ඔබගේ සිතැඟි පරිදි පහසු මිලක් යටතේ මාගෙන් සේවය  ලබා ගත හැක. මෙහිදී ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ Artwork එකක් කර ගැනීම සදහා ඍජුවම මගේ දුරකථන අංකය හරහා සම්බන්ද විය හැක. එසේත් නැතිනම් Email මාර්ගයෙන් හෝ Facebook, Instagram හරහා ද, සම්බන්ධ විය හැක. එසේම අපගේ ඉදිරි වැඩසටහන් වල ඇති විශේෂ දීමනා හා පැකේජ විස්තර ඔබ වෙත ලබා දීම සඳහා දකුණුපස ඇති Mailing List එක Fill කර අපව Subscribe කරන්න.
මා සමග සම්බන්ධ වීම පිළිබඳව ඔබට බොහෝ  සේ ස්තුති කරමි. 

Mahima Areli :
දුරකථන අංකය : 076 - 290 9007
Email : designmahagedara@gmail.com
  • Facebook
  • Instergram
  • Google+

Join our mailing list

Never miss an update

bottom of page